පළමුව ඔබ පරිගණකයේ Start මෙනුවට ගොස් Run තුළ cmd ලෙස ටයිප් කර OK කරන්න > එවිට ඔබට කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) වැඩසටහන විවෘත වෙයි > ඉන්පසු ඔබ කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) වින්ඩෝව තුළ IPConfig ලෙස ටයිප් කර Enter බොත්තම ඔබන්න.
එවිට පරිගණකයේ IP Address එක සහ ඊට සම්බන්ධ තොරතුරු කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) එක තුළ දිස්වෙනු ඇත.
සැ.යු- මේ සදහා ඔබේ පරිගණකය එම අවස්ථාවේ අන්තර්ජාලය සමග සම්බන්ධ වී තිබිය යුතුය.
0 comments:
Post a Comment