Saturday, May 21, 2016

Windows 7 / 8 වලත් වලත් Super Mario ගහමු


මං දැන් ඔයාලට කියන්න යන්නෙ ගොඩාක් පරණ ගේම් එකක් ගැන. මේක මං ගැහුවේ කිරි බොන කාලේ. ඔයලත් ගොඩක් අය මේක අනිවර්යෙන්ම ගහලා ඇති ගොඩක් ඉස්සර. මේක පොඩි ගේම් එකක්. ඒ වුනත් මේක දැන් අපේ තියන Operating System වල Run කරන්න බෑ. මේක Run වෙන්නෙ Nes Format එකක් විදියට. මේක ගහන්න පුළුවන් Windows 98/ NT/ XP/2000 වගේ System වල විතරයි. ඒත් මම අද ඔයාලට කියලා දෙනවා මේක කොහොමද Windows 7/ 8 වලත් ගහන්නෙ කියලා. මේක කරන්න පොඩි Software එකක් ඕනෙ. ඒකේ නම තමා NNNesterJ. පහළින් මම Software එක දාලා තියනවා Download කරගන්න. ඔයාලා ගාව සුපර් මාරියො නැත්තම් ඒකත් මං පහළින් දාලා තියනවා Download කරගන්න. NNNesterJ පාවිච්චි කරලා සුපර් මාරියො ගහන විදිය ගැන මම පහළින් ස්ක්‍රීන් ශොට් දාලා තියනවා ඒවා බලාගෙන ඒ විදියට කරන්න. ආයෙත් සුපර් මාරියො ගහන්න ආස අයට මේක ගොඩක් වටී කියලා මං හිතනවා.

NNNesterJ

Super Mario Bros (1985)

How to use - NNNesterJ (Screen Shots)




Windows 98/ NT/ XP/2000, Operating System තියන අය මේක Download කරගන්න. (NNNesterJ නැතුව ගහන්න පුළුවන්)

ගේම් එකේ මෙනු එක ආවට පස්සෙ ගේම් එක Start කරන්න Keyboard කේ Space එක ඔබන්න. මාරියෝ උඩ පනින්නෙ Keyboard එකේ D අකුරෙන්. ඉස්සරහට පස්සට යන්නෙ Keyboard එකේ තියන අර ඊතල වලින්.






0 comments:

Post a Comment