This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

Friday, June 17, 2016

ප්‍රින්ස් ඔෆ් පර්සියා ද ෆොගොට්න් සෑන්ඩ්ස් (Prince of Persia - The Frogotten Sands) පරිගණක ක්‍රීඩාව


ඔන්න මං ඔයාලට තවත් ගේම් එකක් ගෙනාවා මේක ගොඩක් අය ගහලා ඇති. ගේම් එක ටිකක් පරණ එකක්. ඒ වුනත් නියමයි. හැබයි මේක ඇමාරුයි ඈ..... ගේම් එකේ සීන් එක මං ඔයාලට කියන්නම්. ගහලා නැති අය ලිපිය කියවලා බලලා හොදයි කියලා හිතෙනවා නම් Download කරගන්න. මේකයි ස්ටෝරි එක,

ප්‍රින්ස් ඔෆ් පර්සියා - ද ෆොගොට්න් සෑන්ඩ්ස් (Prince of Persia - The Frogotten Sands) මෙය තම සොහොයුරා ගේ රාජධානිය බේරා ගන්නා කුමරෙකු පදනම් කොට ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට ක්‍රියාත්මක වීමට වන්නේ පර්සියානු කුමරා ලෙසිනි. තරුණ වියට එළඹෙන මෙම කුමාරයා තම පියාගෙන් පසුව එම රාජාධානියේ රජවීමට නියමිතය. කුමරාගේ වැඩිමහල් සොහොයුරාද තවත් රජ්‍යයක රජුය. පියරජු විසින් පර්සියානු කුමරාට කියන්නේ තම වැඩිමහල් සොහොයුරා වෙත ගොස් රාජ්‍ය පාලනය සහ නායකත්වය පිළිබද ඉගෙන ගන්නා ලෙසය.

ඒ අනුව තම වැඩිමහල් සොහොයුරා වෙත යන කුමරාට සොහොයුරාගේ රාජධානිය යක්ෂ ගෝත්‍රික හමුදාවක් විසින් ආක්‍රමණය කරමින් තිබෙන අයුරු දකින්නට ලැබේ. ඉන් පසු ඔහු තම සොහොයුරා හමුවි මේ පිළිබද විමසා සිටී. යක්ෂ ගෝත්‍රිකයන්ගේ කෞතුක වස්තු තම රාජධානිය තුළ තැන්පත්ව තිබෙන බව  සිතමින් ඔවුන් ඒවා ලබා ගැනිමට රාජධානිය ආක්‍රමණය කරමින් විනාශ කරන බවත්, ඔවුන්ට විරුද්ධව සටන් කිරීමෙන් ප්‍රතිථලයක් නැති බවත් වැඩිමහල් කුමරා තම සොහොයුරාට කියයි. පසුබසිමින් පලා යාම හොදම දේ බව ඔහුගේ අදහසයි. එහෙත් ඊට එකග නොවන කුමරා, සටන් කොට රාජධානිය බේරා ගත යුතුයැයි පවසයි. ඒ සදහා අවසරද ඉල්ලා සිටී. සොහොයුරා ඊට අවසර දෙයි.

ඒ අනුව මේ වන විට විසුරුවා ඇති හමුදාව නැවත කැදවන පර්සියානු කුමරා විසින් යක්ෂ ගෝත්‍රිකයින්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශයට පත්කරනු ලැබේ.

මෙම යුද්ධය අතරතුරදී අතුරුදහන් වන තම සොහොයුරා සොයා ගැනිමට සිදුවීම යුද්ධයේ නිරත පර්සියානු කුමරාට ලැබෙන තවත් වගකීමකි. පරිගණක ක්‍රීඩකයා විසින් මෙම පර්සියානු කුමරාව දක්ෂ රණශුරයෙකු ලෙස මෙහෙයවිය යුතුය. එහිදි ලැබෙන ලකුණු ගණන මත කුමරයාට විශේෂ බලයක් ලබා දීමට එම රාජධානියේ සිටින පූජකයෙකු ඉදිරිපත් වේ. එම බලය ලබාගත් පසු කුමරාගේ පහරදීම් වේගවත් වේ. එසේම කුමරාට අනතුරක් කිරිමට යක්ෂයින්ට නොහැකි වේ. එනිසා අඩු ජීවිත හානියකින් රාජධානිය බේරා ගැනිමට කුමරාට හැකි වේ.

මෙම ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා රාජධානියේ පිහිටීම් පිළිබදව මනා අවබෝධයකින් සිටිය යුතුය. මේ සදහා අවශ්‍ය සිතියම් යොදා ගනිමින් සටන මෙහෙයවීම ක්‍රීඩකයාගේ වගකීමයි. යුද්ධය සදහා හමුදා සංවිධානයේදීත් යක්ෂයින් ගේ හමුදාව ගැන අවබෝධයකින් යුතුව ඔවුන්ට මුහුණ දිය හැකි ආකාරයෙන් ඒවා කළ යුතුය. මේ ආකාරයට ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට යුධ උපක්‍රම භාවිතා කරමින් යක්ෂයින් සමග සටන් කොට රජධානිය බේරා ගැනීම සදහා කුමරා හා ඔහුගේ භට හමුදාව මෙහෙයවීමට පරිගණක ක්‍රීඩකයා සමත් විය යුතුය.

ටොරෙන්ට් එකක් තියෙන්නෙ Download කරගන්න.

http://hugesharing.net/5BT/POP.the.forgotten.sands.repack.torrent
Prince Of Persia The Forgotten Sands.
File Size: 2.09GB
System Requirements !
Windows/xp/7/8
2.6 GHz Intel
Video Card: 256 MB
Hard Drive Space: 8 GB
Ram 1 Gb For Xp,2 Gb For 7 or vista

Screenshots




Thursday, June 9, 2016

ඇමිනීසියා - ද ඩාර්ක් ඩිසෙන්ට් (Amnesia - The Dark Descent) පරිගණක ක්‍රීඩාව


ඔන්න මම මගේ Blog එකෙන් දාන පළමු වැනිම ගේම් එක. මේක පට්ට හොල්මන් ගේම් එකක්. ඒ කියන්නෙ horror ගේම් එකක්. පහළින් ලිපිය කියවලා බළලා ඔයාලට හොදයි කියලා හිතෙනවා නම් මේක Download කරගෙන ගහන්න. හරි මම ඔයාලට ගේම් එක ගැන ලස්සනට විස්තරේ කියන්නම්. ෆුල් ස්ටෝරි එක ඈ..........

අදුරු අබිරහස් මන්දිරයක් තුළ අතරමංව සිටින තරුණයෙක් මරා දැමීමට උත්සාහ කරන ගුප්ත බලවේගවලින් ඔහු බේරා ගැනීමේ කතාවක් පාදක කොට නිර්මාණය කළ පරිගණක ක්‍රීඩාවක් ලෙස ඇමිනීසියා - ද ඩාර්ක් ඩිසෙන්ට් (Amnesia - The Dark Descent) හැදින්විය හැක.


ලන්ඩනයේ උපන් තරුණයෙකු වන ඩැනියෙල් පුරවිද්‍යා කැණිම් ගැන උනන්දුවක් දක්වන අයෙකි. ඔහු අප්‍රිකාවේ පැරණි සොහොන් බිමක පුරාවිද්‍යාත්මක කැණිමක් කරමින් සිටින අතරතුරදී එක් සොහොන් වලක් කඩා වැටී ඔහුව අදුරු ආගාධයකට ඇද වැටේ. ඔහුත් සමග සිටි පිරිස විසින් ඔහුව බේරා ගන්නා ලද අතර ඔහුගේ අතට කැඩී ගිය ගෝල කොටසක් හසුවේ. එම ගෝල කොටසේ යම් අද්භූත බලවේගයක් තිබෙන බවට ඔහුට වැටහේ. ඒ ගැන සොයා ගැනීමට උත්සහ කළත් එය සාර්ථක නොවේ.


දිනක් එක්වරම ඔහු දිගු නින්දකට වැටේ. අවදිවී බලන විට ඔහු සිටින්නේ අන්ධකාරයෙන් පිරුණු විශාල ශාලාවකය. එය වසර සියගණනක් පැරණි පර්සියානු මන්දිරයකි. ඒ වන විට ඔහුගේ මතකය නැති වී තිබේ. ඔහුගේ මතකයේ ඇත්තේ තමාගේ නම පමණි. තමන් කෙසේ කුමකට මෙම ස්ථානයට පැමිණියේද යන්න ගැන ඩැනියෙල්ට අවබෝධයක් නැත. මන්දිරයේ අවිදින ඩැනියෙල්ට ලන්තෑරුමක් සහ ඉටිපන්දම් හමුවේ. අදුරු මන්දිරයෙන් පිටතට යාමට මගක් සොයා ගැනීමට ඔහුට ලැබෙන එකම දේ මෙපමණය.


කෙසේ හෝ ඔහුට එහි තිබී දිනපොතක් හමුවෙන අතර එහි මන්දිරය තුළදී කළ යුතු දේ සහ ඉන් පිටතට යන ආකාරය සටහන්ව තිබේ. ඒ අනුව යමින් මෙම මන්දිරයෙන් පිටවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු තේරුම් ගනී.


මෙහිදී පරිගණක ක්‍රීඩකයා වන ඔබ ක්‍රියාත්මක වීමට සිදු වන්නේ අදුරු මන්දිරය තුළ සිරවුනු ඩැනියෙල් ලෙසිනි. දිනපොතේ ඇති සටහන් වලට අනුව යමින් මන්දිරය තුළ අභිරහස් විසදමින් ඔහුව ආරක්ෂිතව පිටතට ගෙන ඒම පරිගණක ක්‍රීඩකයාගේ ජයග්‍රහණය වේ.


මන්දිරයේ එක්තරා රහස් තැනක ඩැනියෙල්ට හමු වූවක් වැනි තවත් ගෝල කීපයක් තිබේ. ඒවා ආරක්ෂා කරන අද්භූත බලවේගයක් ඩැනියෙල්ව විනාශ කිරිමට ලුහුබදී. මෙම බලවේගය ඇසට නොපෙනෙන අතර පෙනෙන්නේ සෙවනැල්ලක් පමණි. ක්‍රීඩකයා වන ඔබගේ වගකීම වන්නේ එම ගෝලවල ඇති අබිරහස සොයා ඔහුව විනාශ කරමින් මන්දිරයෙන් පිටතට පැමිණීමයි.


අදුරු මන්දිරය තුළදී ඩැනියෙල්ට එහි හිමිකරු වශයෙන් සිටින පුද්ගලෙයකු සහ එම අද්භූත ගෝල ගැන පර්යේෂණ කිරීමට පැමිණි පුද්ගලයෙකු සිරගතව සිටියදී හමුවේ. එසේම මීට පෙර එහි පැමිණි අතරමංව මියගිය පුද්ගලයින්ගේ ඇටසැකිලිද දක්නට ලැබේ. මන්දිරය තුළ ගමන් කිරීමේදී විවිධ භයංකාර ශබ්ද නිරන්තරයෙන් ඔබට අසන්නට ලැබේ. එසේම වවුලන්, මීයන් වැනි සතුන්ද සිටින මන්දිරය තුළ අදුරේ චරිත සොයමින් පරිගණක ක්‍රීඩාව මෙහෙයවිය යුතුය.


http://hugefiles.net/1p4e4p8w9e9x
Amnesia The Dark Descent Game!
File Size : 968MB
System Requirements!
Windows Xp,7,Vista,8
Ram: 1 GB
Cpu: 1.5 GHz
HDD: 2 GB
Video Memory: 128MB 3D

ඔයා Download කරගන්න RAR ෆයිල් එක Extract කරන්න හදනකොට Password එකක් ඉල්ලුවොත් මේක දෙන්න - Password=www.fullypcgames.net (සිම්පල්, කැපිටල් පටලව ගන්න එපා ! ඔය විදියටම දෙන්න)


  • ගේම් එක ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය
1. Unpack release
2. Install
3. Pick one of the following methods to bypass the protection: (a) Use this serial: 11111111111111 when you get asked to type in your serial OR
(b) Copy the cracked content from the SKIDROW folder  to the main installation folder and overwrite
4. Play the game


මොකක් හරි ප්‍රශ්ණයක් වුනොත් මට මේල් කරන්න -udshehan@hotmail.com


Screenshots