
හරි මේක මෙහෙම පටන් ගමු, දැන් ඔය ගෙදර මැශින් තියන හැම කෙනාම වගේ කැමතියිනේ ගේම් ගහන්න. හැබැයි පොඩි ප්‍රශ්නෙකට කියල තියෙන්නේ මේ අපේ රැම් (RAM), වීජීඑ (VGA) කියන දේවල් තමයි. ඉතින් මේ ප්‍රශ්නේ නිසා ගොඩක් අය මොනිටර් එක දිහා බලාගෙන මාර අව්ලකින් ඉන්නවා ගේම් ඉන්ස්ටෝල් කර ගන්න බැරුව. ඒත් සමහර අය කොහොමහරි ඉන්ස්ටෝල් කර ගන්නව. කොහොමහරි ගේම් එකත් හිර වෙවි ගහනවා. ඉතින් ඔහොම ටික කාලයක් යද්දි එක්කෝ වීජීඑ (VGA) එක හරි රැම් (RAM) එක හරි යනවා. මොකද මැශින් එකට...