Tuesday, May 17, 2016

Task Manager විවෘත කරගත හැකි ආකාර






මේක ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් දන්නෙ නැති අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. (වැස්සත් වැහිනවා මාර විදියට එපා වෙනවා....) හරි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළදී අපට Task Manager විවෘත කරගත හැකි ආකාර 5ක් තිබේ.


1. ටාස්ක් බාර් එක මත මවුසය රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන්.


2. Keyborad එකෙහි Ctrl + Alt + Del බට්න් තුනම එකවර තද කරන්න.




3. Start >Run හරහා ගිය විට ලැබෙන බොක්ස් එකෙහි taskmgr ලෙස ටයිප් කර OK කිරීමෙන්.



4. Keyborad එකෙහි Ctrl + Shift + Esc යන බට්න් තුන එකවර තද කිරීමෙන්.





5. My Computer වෙත පිවිස >ප්‍රධාන ඩිස්කයට පිවිස >Windows ෆෝල්ඩර් එකට පිවිස >System32 තුළ ඇති taskmgr.exe නම් වූ ගොනුව මත ඩබ්ල් ක්ලික් කිරීමෙන්.









0 comments:

Post a Comment