Tuesday, May 17, 2016

Task Manager විවෘත කරගත හැකි ආකාර






මේක ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් දන්නෙ නැති අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. (වැස්සත් වැහිනවා මාර විදියට එපා වෙනවා....) හරි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළදී අපට Task Manager විවෘත කරගත හැකි ආකාර 5ක් තිබේ.


1. ටාස්ක් බාර් එක මත මවුසය රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන්.


2. Keyborad එකෙහි Ctrl + Alt + Del බට්න් තුනම එකවර තද කරන්න.




3. Start >Run හරහා ගිය විට ලැබෙන බොක්ස් එකෙහි taskmgr ලෙස ටයිප් කර OK කිරීමෙන්.



4. Keyborad එකෙහි Ctrl + Shift + Esc යන බට්න් තුන එකවර තද කිරීමෙන්.





5. My Computer වෙත පිවිස >ප්‍රධාන ඩිස්කයට පිවිස >Windows ෆෝල්ඩර් එකට පිවිස >System32 තුළ ඇති taskmgr.exe නම් වූ ගොනුව මත ඩබ්ල් ක්ලික් කිරීමෙන්.









Related Posts:

  • පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමේ දෝෂය ! අප පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමට, දෘඩාංග (hardware faults) දෝෂ මෙන්ම මෘදුකාංග දෝෂද (software faults) බලපායි. ඒවා කිහිපයක් මෙසේයි, වැඩ කරන අතරතුරදි පරිගණකයේ තාවකාලික මතකය (RAM - Random Access Memory… Read More
  • Task Manager විවෘත කරගත හැකි ආකාර  මේක ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් දන්නෙ නැති අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. (වැස්සත් වැහිනවා මාර විදියට එපා වෙනවා....) හරි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළදී අපට Task Manager විවෘත කරගත හැකි ආකාර 5ක් තිබේ. … Read More
  • Windows 7 / 8 වලත් වලත් Super Mario ගහමු මං දැන් ඔයාලට කියන්න යන්නෙ ගොඩාක් පරණ ගේම් එකක් ගැන. මේක මං ගැහුවේ කිරි බොන කාලේ. ඔයලත් ගොඩක් අය මේක අනිවර්යෙන්ම ගහලා ඇති ගොඩක් ඉස්සර. මේක පොඩි ගේම් එකක්. ඒ වුනත් මේක දැන් අපේ තියන Operating System වල Run කරන්න බෑ. මේක … Read More
  • 'ස්ටාට් මෙනු බාර් එක අතුරුදහන්' කොහොමද හොයා ගන්නේ ? වින්ඩෝස් ටාස්ක් බාර් එක සාමාන්‍යයෙන් දිස්වෙන්නේ ඩෙස්ක්ටොප් තිරයේ පහළින් වුවත් එය මත මවුසයෙන් ක්ලික් කොට ඩ්‍රැග් කිරීමෙන් ඩෙස්ක්ටොප් තිරය ඉහළ, පහළ, වම හෝ දකුණ යන ඕනෑම තැනකට ඔබට ගෙනයා හැක. එහෙත් Aut… Read More

0 comments:

Post a Comment