Monday, May 16, 2016

'ස්ටාට් මෙනු බාර් එක අතුරුදහන්' කොහොමද හොයා ගන්නේ ?





වින්ඩෝස් ටාස්ක් බාර් එක සාමාන්‍යයෙන් දිස්වෙන්නේ ඩෙස්ක්ටොප් තිරයේ පහළින් වුවත් එය මත මවුසයෙන් ක්ලික් කොට ඩ්‍රැග් කිරීමෙන් ඩෙස්ක්ටොප් තිරය ඉහළ, පහළ, වම හෝ දකුණ යන ඕනෑම තැනකට ඔබට ගෙනයා හැක.







එහෙත් Auto Hide Option එක දමා ඇති නම් ටාස්ක් බාර් එක සැගවේ. මවුසය මගින් මෙය සොයා ගැනීමට තිරයේ හතර පැත්තකටම එය ගෙන ගොස් බලන්න. කෙසේවත් ටාස්ක්බාර් එක නැවත හමුවූයේ නැත්නම් වෙලා තියෙන්නේ මේකයි > ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වී ඇති බවයි. ඔබ පරිගණකයේ C:\පාටිෂන් එක ෆෝමැට් කර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය රීඉන්ස්ටෝල් කරන්න. ඉන්පසු පුළුවන් විදියට වයිරස් ගාඩ් එකක් දාගෙන මැශින් ස්කෑන් කරන්න.

0 comments:

Post a Comment