Monday, May 16, 2016

'ස්ටාට් මෙනු බාර් එක අතුරුදහන්' කොහොමද හොයා ගන්නේ ?





වින්ඩෝස් ටාස්ක් බාර් එක සාමාන්‍යයෙන් දිස්වෙන්නේ ඩෙස්ක්ටොප් තිරයේ පහළින් වුවත් එය මත මවුසයෙන් ක්ලික් කොට ඩ්‍රැග් කිරීමෙන් ඩෙස්ක්ටොප් තිරය ඉහළ, පහළ, වම හෝ දකුණ යන ඕනෑම තැනකට ඔබට ගෙනයා හැක.







එහෙත් Auto Hide Option එක දමා ඇති නම් ටාස්ක් බාර් එක සැගවේ. මවුසය මගින් මෙය සොයා ගැනීමට තිරයේ හතර පැත්තකටම එය ගෙන ගොස් බලන්න. කෙසේවත් ටාස්ක්බාර් එක නැවත හමුවූයේ නැත්නම් වෙලා තියෙන්නේ මේකයි > ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වී ඇති බවයි. ඔබ පරිගණකයේ C:\පාටිෂන් එක ෆෝමැට් කර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය රීඉන්ස්ටෝල් කරන්න. ඉන්පසු පුළුවන් විදියට වයිරස් ගාඩ් එකක් දාගෙන මැශින් ස්කෑන් කරන්න.

Related Posts:

  • පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමේ දෝෂය ! අප පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමට, දෘඩාංග (hardware faults) දෝෂ මෙන්ම මෘදුකාංග දෝෂද (software faults) බලපායි. ඒවා කිහිපයක් මෙසේයි, වැඩ කරන අතරතුරදි පරිගණකයේ තාවකාලික මතකය (RAM - Random Access Memory… Read More
  • Task Manager විවෘත කරගත හැකි ආකාර  මේක ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් දන්නෙ නැති අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. (වැස්සත් වැහිනවා මාර විදියට එපා වෙනවා....) හරි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළදී අපට Task Manager විවෘත කරගත හැකි ආකාර 5ක් තිබේ. … Read More
  • Windows 7 / 8 වලත් වලත් Super Mario ගහමු මං දැන් ඔයාලට කියන්න යන්නෙ ගොඩාක් පරණ ගේම් එකක් ගැන. මේක මං ගැහුවේ කිරි බොන කාලේ. ඔයලත් ගොඩක් අය මේක අනිවර්යෙන්ම ගහලා ඇති ගොඩක් ඉස්සර. මේක පොඩි ගේම් එකක්. ඒ වුනත් මේක දැන් අපේ තියන Operating System වල Run කරන්න බෑ. මේක … Read More
  • 'ස්ටාට් මෙනු බාර් එක අතුරුදහන්' කොහොමද හොයා ගන්නේ ? වින්ඩෝස් ටාස්ක් බාර් එක සාමාන්‍යයෙන් දිස්වෙන්නේ ඩෙස්ක්ටොප් තිරයේ පහළින් වුවත් එය මත මවුසයෙන් ක්ලික් කොට ඩ්‍රැග් කිරීමෙන් ඩෙස්ක්ටොප් තිරය ඉහළ, පහළ, වම හෝ දකුණ යන ඕනෑම තැනකට ඔබට ගෙනයා හැක. එහෙත් Aut… Read More

0 comments:

Post a Comment