දිගින් දිගටම ජංගම දුරකතන භාවිතයෙන් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සමාජයේ අනිසි බියකට හේතු වූ කාරණාවකි. ඒක නිසා දැන් ඔයා නිකන් බොරුවට බය වෙන්න ඔනේ නෑ. මොකද කිව්වොත් ඔය ෆෝන් නිසා ගෙඩි හැදෙන්නේ නෑ. ඉතින් එක නිසා ඇති තරම් ෆෝන් එක ඔබන්න ! හැබැයි මෙහෙම දෙයක් තියනවා ජංගම දුරකතනයකින් කතා කරනකොට ඉන් නිකුත් වෙන රේඩියෝ තරංග වලින් වැඩි පංගුවක් අපේ මොළයට උරා ගන්නවා. ඒ ප්රමාණය කිලෝග්රැමයක් සදහා වොට් දෙකකට වඩා වැඩි නම්, එය මොළයට හානි කරයි. මේවා කියන්නෙ ඩෙන්මාර්කයේ පර්යේෂකයෝ පිරිසක්. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා ජංගම දුරකතන පවිච්චි කරන කොට අපේ මොළයේ තියන ග්ලූකෝස් මට්ටම ඉහල යනවලු. මේක කියන්නේ ඇමරිකාවෙ කට්ටියක්.
වහිනවා මං යනවා බායි ! ආ..ෆෝන් එහෙම වැස්සට එබුවට අව්ලක් නැ. හැබැයි චජරේ ගහගෙන නම් එපා ඔබන්න !
0 comments:
Post a Comment