
අප පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමට, දෘඩාංග (hardware faults) දෝෂ මෙන්ම මෘදුකාංග දෝෂද (software faults) බලපායි.
ඒවා කිහිපයක් මෙසේයි,
වැඩ කරන අතරතුරදි පරිගණකයේ තාවකාලික මතකය (RAM - Random Access Memory) ප්‍රමාණවත් නොවීම නිසා පරිගණකය රිස්ටාට් විය හැක. මෙය ඔබට අමතර රැම්කාඩ් එකක් යොදා පරීක්ෂා කොට බැලිය හැක. පරිගණකයේ තාවකාලික මතකය ප්‍රමාණවත් නොවෙන අවස්ථා වල දෘඩ තැටිය තුළ තාවකාලිකව ඉඩක් වෙන්කර සකස් කර ගන්නා මතක ආකාරයක් තිබේ. වර්චුවල්...