This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, May 21, 2016

පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමේ දෝෂය !


අප පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමට, දෘඩාංග (hardware faults) දෝෂ මෙන්ම මෘදුකාංග දෝෂද (software faults) බලපායි.


ඒවා කිහිපයක් මෙසේයි,


  • වැඩ කරන අතරතුරදි පරිගණකයේ තාවකාලික මතකය (RAM - Random Access Memory) ප්‍රමාණවත් නොවීම නිසා පරිගණකය රිස්ටාට් විය හැක. මෙය ඔබට අමතර ‍රැම්කාඩ් එකක් යොදා පරීක්ෂා කොට බැලිය හැක. පරිගණකයේ තාවකාලික මතකය ප්‍රමාණවත් නොවෙන අවස්ථා වල දෘඩ තැටිය තුළ තාවකාලිකව ඉඩක් වෙන්කර සකස් කර ගන්නා මතක ආකාරයක් තිබේ. වර්චුවල් මෙමරි (virtual memory) යනු මෙයයි. සාමාන්‍යයෙන් පරිගණකයේ මතකය මෙන් 1.5 තරම් ප්‍රමාණයක් වර්චුවල් මෙමරි ගැළපෙන සේ වැඩි කර රීස්ටාට් වීම පාලනය වන්නේද  යන්න මෙම පරීක්ෂාවෙන් දැන ගත හැක.


  • පරිගණකයේ ප්‍රොසෙසරය (CPU - Central Processing Unit) සහ පවර් යුනිට් (power supply unit) එක වැනි වැඩිපුර රත්වන ස්ථාන වල යොදා ඇති කූලිං ෆෑන් (cooling fan), හීට් සින්ක් (heat sink) ආදිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන පරිගණකයකින් ටික වේලාවක් වැඩ කරන විට එය ඕනෑවට වඩා රත් වී  රීස්ටාට් වේ. එබැවින් මෙම උපාංග නිසි පරිදි ක්‍රියාත්මක වේ දැයි පරීක්ෂා කොට බැලිය යුතුය.


  • වයිරස් ඇතුළු වී ක්‍රියාත්මක වීමෙන් පරිගණක මෙහෙයුම් පද්ධතිය අකර්මන්‍ය (corrupt) වීම නිසාද  මෙසේ රීස්ටාට් විය හැක. ඔබ මේ සදහා ඇන්ටිවයිරස් වැඩසටහනක් භාවිතා කර සම්පුර්ණයෙන්ම පරිගණකය ස්කෑන් කොට වයිරස් ඉවත් කොට හැක.


  • දෘඩ තැටිය (hard disk) තුළ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවම ඉඩ (free space) ප්‍රමාණයක් තිබේ. මෙය නොමැති වී යාම නිසාද මෙසේ පරිගණකය රීස්ටාට් වේ. My Computer වෙත ගොස් එහි හාඩ් ඩිස්ක් එක ‍තෝරා ඒ මත රයිට් ක්ලික් කර ලැබෙන ඩ්‍රොප්ඩවුන් ලිස්ට් එකෙන් Properties සිලෙක්ට් කළ විට ලැබෙන මෙනුවෙන් ප්‍රොපර්ටිස් පරීක්ෂා කොට එහි අවම ඉඩ ප්‍රමාණය තිබේ දැයි බලා ගත හැක. අවම ඉඩ නැත්නම් එහි ඇති DiskCleanup බොත්තම ඔබා ඩිස්ක් ක්ලීන් අප් කිරීම හෝ Properties වින්ඩෝවේ Tools ටැබ් එකෙන් Defragment Now හරහා ගොස් ඩිෆ්රැග්මන්ට් කිරීමෙන් යම් ඉඩක් ලබා ගත හැක. එවිටත් අවම ඉඩ නොලැබේ නම් අනවශ්‍ය ෆයිල් සහ සොෆ්ට්වෙයාර්ස් පරිගණකයෙන් ඉවත් කරන්න.


  • පරිගණකයේ පද්ධති දෝෂයක් (system error) ඇති විට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රීයව රිස්ටාට් වීමට සකස් කොට තිබේ. අවශ්‍ය නම් එම හැකියාව ඉවත් කළ හැක. ඒ සදහා My Computer >System Properties >Advance >Startup and Recovery >Settings ලබා ගෙන එහි System failure යටතේ ඇති Automatically restart යන චෙක් බොක්ස් එක ඉදිරියේ ඇති √ ලකුණ ඉවත් කළ (uncheck) කළ යුතුය. දැන් මා මුලින් කී පරිදි පරිගණකය රිස්ටාට් නොවේ නම් දෝෂය ඇත්තේ මෙහෙයුම් පද්ධතියේය.




Windows 7 / 8 වලත් වලත් Super Mario ගහමු


මං දැන් ඔයාලට කියන්න යන්නෙ ගොඩාක් පරණ ගේම් එකක් ගැන. මේක මං ගැහුවේ කිරි බොන කාලේ. ඔයලත් ගොඩක් අය මේක අනිවර්යෙන්ම ගහලා ඇති ගොඩක් ඉස්සර. මේක පොඩි ගේම් එකක්. ඒ වුනත් මේක දැන් අපේ තියන Operating System වල Run කරන්න බෑ. මේක Run වෙන්නෙ Nes Format එකක් විදියට. මේක ගහන්න පුළුවන් Windows 98/ NT/ XP/2000 වගේ System වල විතරයි. ඒත් මම අද ඔයාලට කියලා දෙනවා මේක කොහොමද Windows 7/ 8 වලත් ගහන්නෙ කියලා. මේක කරන්න පොඩි Software එකක් ඕනෙ. ඒකේ නම තමා NNNesterJ. පහළින් මම Software එක දාලා තියනවා Download කරගන්න. ඔයාලා ගාව සුපර් මාරියො නැත්තම් ඒකත් මං පහළින් දාලා තියනවා Download කරගන්න. NNNesterJ පාවිච්චි කරලා සුපර් මාරියො ගහන විදිය ගැන මම පහළින් ස්ක්‍රීන් ශොට් දාලා තියනවා ඒවා බලාගෙන ඒ විදියට කරන්න. ආයෙත් සුපර් මාරියො ගහන්න ආස අයට මේක ගොඩක් වටී කියලා මං හිතනවා.

NNNesterJ

Super Mario Bros (1985)

How to use - NNNesterJ (Screen Shots)




Windows 98/ NT/ XP/2000, Operating System තියන අය මේක Download කරගන්න. (NNNesterJ නැතුව ගහන්න පුළුවන්)

ගේම් එකේ මෙනු එක ආවට පස්සෙ ගේම් එක Start කරන්න Keyboard කේ Space එක ඔබන්න. මාරියෝ උඩ පනින්නෙ Keyboard එකේ D අකුරෙන්. ඉස්සරහට පස්සට යන්නෙ Keyboard එකේ තියන අර ඊතල වලින්.






Friday, May 20, 2016

1. ලස්සන English Song එකක් Download කරගන්න


Song Name : Digital Impression feat. Janine Small - Breathe (Headhigh Mix)

Bit Rate : 128Kbps

Size : 3.97 MB

http://www53.zippyshare.com/v/F2Uxh7uM/file.html


Thursday, May 19, 2016

Annabelle (2014) Sinhala Subtitle | මිනීමරු බෝනික්කා





ඔන්න අද මම ෆිල්ම් එකක් ගෙනාවා. මේක හොල්මන් ෆිල්ම් එකක්. ඒ කියෙන්නෙ මේක Horror ගනයට අයත් වෙන එකක්. හැබැයි මේකට මං පට්ට නම් කියලා කියන්නෑ. මම මේක බැලුවා අව්ලක් නැ හොදයි. බය හිතෙනවා. මේ චිත්‍රපටිය නිපදවන්න ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් ගිහින් තියනවා. ඒ වගේම මේක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාත් තියන්න සමත් වෙලා තියනවා.              


IMDB අගය - Rating: 5.4/10 - 76,943 vote


Film එක ගැන මම ඔයාලට ටිකක් කියන්නම්,


මේකෙ ඉන්න හොල්මන් බෝනික්කගෙ නම තම ඇනබෙල් හිගින්ස්. මේ ඇනබෙල් බෝනික්කා එක දවසක් ගෙදරක ළමයෙක් හබ්බ වෙන්න ඉන්න ගෑණු කෙනෙක්ව ඇදේ නිදාන් ඉන්නකොට මරන්න උත්සහ කරනවා. හැබැයි උත්සහය නම් හරියන්නෑ. ඉතින් ඔන්න ඔතන ඉදන් තමයි වැඩේ පටන් ගන්නෙ. මරන්න හදපු ගෑණු කෙනාගේ පවුලට බෝනික්කා දිගට කරදර කරන්න පටන් ගන්නවා. කොහොමහරි අර ගෑණු කෙනා එයගේ ළමයව බිහි කරනවා. ඊට පස්සෙ අර බෝනික්කගේ ප්‍රධානතම අරමුණ වෙන්නෙ අර පොඩි එකාව මරන්න උත්සහ කරන එක.
බෝනික්කට ළමයව මරන්න පුළුවන් වෙයිද ? ළමයගේ අම්මා එයගේ බබාව බේරගන්න මොනවගේ දේවල් කරයි ද ?අන්තිමට බෝනික්කට මොකද වෙන්නෙ ? මේ ඔක්කොටම පිළිතුරු දැන ගන්න නම් ඔයාලට Film එක බලන්න වෙනවා.



Filme එකේ Trailer එක මෙතැනින් බලන්න


View on YouTube


ෆිල්ම් එක ගැන විස්තර බලන්න මෙතැනින්



http://m.imdb.com/title/tt3322940/
ෆිල්ම් එක ගැන විස්තර බලන්න මෙතැනින්

http://en.wikipedia.org/wiki/Annabelle_(film)?iframe=true&width=900&height=400

700 MB (HD Rip) එක

http://goo.gl/m7lt7E
e87a4e4ffe3effdccb497966f7548294c4783e17

1.42 GB (HD Rip) එක

http://goo.gl/zK4aur
b602c1fe3a2b4b75501ff60332f2935f368851bc

දීලා තියන ටොරෙන්ට් ලින්ක් වැඩ කරන්නෙ නැත්තම් ලින්ක් එකට පල්ලෙහයින් දාලා තියන හැෂ් එක Google එකට දාලා Search කරන්න. ඊට පස්සෙ එන ඕනම සයිට් එකකින් ටොරෙන්ට් එක Download කරගන්න.

සිංහල උපසිරැසි ගොනුව මෙතනින් Download කරගන්න.
http://www33.zippyshare.com/v/ugYtbhAA/file.html

උපසිරැසි ගැන්වීම - දිනිඳු සම්පත්

උපසිරැසි ගොනුව ලබා ගත්තේ - Baiscopelk.com අඩවියෙනි.








Wednesday, May 18, 2016

මොබයිල් ෆෝන් නිසා මොළයේ ගෙඩි හැදෙන්නේ නෑ !


දිගින් දිගටම ජංගම දුරකතන භාවිතයෙන් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සමාජයේ අනිසි බියකට හේතු වූ කාරණාවකි. ඒක නිසා දැන් ඔයා නිකන් බොරුවට බය වෙන්න ඔනේ නෑ. මොකද කිව්වොත් ඔය ෆෝන් නිසා ගෙඩි හැදෙන්නේ නෑ. ඉතින් එක නිසා ඇති තරම් ෆෝන් එක ඔබන්න ! හැබැයි මෙහෙම දෙයක් තියනවා ජංගම දුරකතනයකින් කතා කරනකොට ඉන් නිකුත් වෙන රේඩියෝ තරංග වලින් වැඩි පංගුවක් අපේ මොළයට උරා ගන්නවා. ඒ ප්‍රමාණය කිලෝග්රැමයක් සදහා වොට් දෙකකට වඩා වැඩි නම්, එය මොළයට හානි කරයි. මේවා කියන්නෙ ඩෙන්මාර්කයේ පර්යේෂකයෝ පිරිසක්. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා ජංගම දුරකතන පවිච්චි කරන කොට අපේ මොළයේ තියන ග්ලූකෝස් මට්ටම ඉහල යනවලු. මේක කියන්නේ ඇමරිකාවෙ කට්ටියක්.

වහිනවා මං යනවා බායි ! ආ..ෆෝන් එහෙම වැස්සට එබුවට අව්ලක් නැ. හැබැයි චජරේ ගහගෙන නම් එපා ඔබන්න !

Tuesday, May 17, 2016

Task Manager විවෘත කරගත හැකි ආකාර






මේක ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් දන්නෙ නැති අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. (වැස්සත් වැහිනවා මාර විදියට එපා වෙනවා....) හරි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළදී අපට Task Manager විවෘත කරගත හැකි ආකාර 5ක් තිබේ.


1. ටාස්ක් බාර් එක මත මවුසය රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන්.


2. Keyborad එකෙහි Ctrl + Alt + Del බට්න් තුනම එකවර තද කරන්න.




3. Start >Run හරහා ගිය විට ලැබෙන බොක්ස් එකෙහි taskmgr ලෙස ටයිප් කර OK කිරීමෙන්.



4. Keyborad එකෙහි Ctrl + Shift + Esc යන බට්න් තුන එකවර තද කිරීමෙන්.





5. My Computer වෙත පිවිස >ප්‍රධාන ඩිස්කයට පිවිස >Windows ෆෝල්ඩර් එකට පිවිස >System32 තුළ ඇති taskmgr.exe නම් වූ ගොනුව මත ඩබ්ල් ක්ලික් කිරීමෙන්.









Monday, May 16, 2016

'ස්ටාට් මෙනු බාර් එක අතුරුදහන්' කොහොමද හොයා ගන්නේ ?





වින්ඩෝස් ටාස්ක් බාර් එක සාමාන්‍යයෙන් දිස්වෙන්නේ ඩෙස්ක්ටොප් තිරයේ පහළින් වුවත් එය මත මවුසයෙන් ක්ලික් කොට ඩ්‍රැග් කිරීමෙන් ඩෙස්ක්ටොප් තිරය ඉහළ, පහළ, වම හෝ දකුණ යන ඕනෑම තැනකට ඔබට ගෙනයා හැක.







එහෙත් Auto Hide Option එක දමා ඇති නම් ටාස්ක් බාර් එක සැගවේ. මවුසය මගින් මෙය සොයා ගැනීමට තිරයේ හතර පැත්තකටම එය ගෙන ගොස් බලන්න. කෙසේවත් ටාස්ක්බාර් එක නැවත හමුවූයේ නැත්නම් වෙලා තියෙන්නේ මේකයි > ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වී ඇති බවයි. ඔබ පරිගණකයේ C:\පාටිෂන් එක ෆෝමැට් කර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය රීඉන්ස්ටෝල් කරන්න. ඉන්පසු පුළුවන් විදියට වයිරස් ගාඩ් එකක් දාගෙන මැශින් ස්කෑන් කරන්න.