
2017/1/1 { Happy New Year ! }
මුලින්ම කට්ටියටම කියන්න ඕනේ සුභ නව වසරක් වේවා කියලා !! මට නම් 2016 සවුත්තු අවුරුද්දක් වුනා. ඉතින් මම හිතනවා 2017 අවුරුද්දත් මට එහෙම වෙයි කියලා. හරි ඔන්න 2017 මම දාන පළවෙනි ලිපිය. මේක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා.
පරිගණකයක තිබෙන ඉතා වැදගත් උපාංගයක් තමයි ප්‍රොසෙසරය. මේකට අපි කොම්පියුටරේ මොළය කියලත් කියනවා. පරිගණකයේ සිදුවන සියලුම ක්‍රියාකරකම් පාලනය වන්නේ මෙයින් ය. ලෝකයේ ප්‍රොසෙසර නිෂ්පාදනය කරන සමාගම් කිහිපයක්...