This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, December 22, 2015

පරිගණකයක් මිලදී ගැනිමේදී සැලකිලිමත් විය යුතු කරුණු

මම මේ ලිපියෙන් කියන්න යන්නෙ ඔයාලට කොම්පියුටරයක් ගන්න කොට අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් ගැනයි. පරිගණකයක් මිලදි ගැනිමේදි අපට ප්‍රධාන කොටස් කිහිපයක් අවශ්‍ය වේ. 1. Motherboard එකක් 2. Processor එකක් 3. Hard Disk එකක් 4. RAM එකක් 5. CD-ROM හෝ DVD-ROM එකක් 6. Monitor එකක් 7. Casing එකක් 8. Keyboard / Mouse එකක් මීට අමතරව විවිධ අමතර කොටස් ඔබගේ අවශ්‍යතාව අනුව මිලදි  ගත හැක. දැන් මම කියන්න යන්නෙ මේ කොටස් අපි අළුතින් ගන්න කොට සලකා බලන්න...