This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, January 1, 2017

Intel හා AMD ප්‍රොසෙසර වලින් වඩා හොදම කුමක්ද ?

2017/1/1 { Happy New Year ! } මුලින්ම කට්ටියටම කියන්න ඕනේ සුභ නව වසරක් වේවා කියලා !! මට නම් 2016 සවුත්තු අවුරුද්දක් වුනා. ඉතින් මම හිතනවා 2017 අවුරුද්දත් මට එහෙම වෙයි කියලා. හරි ඔන්න 2017 මම දාන පළවෙනි ලිපිය. මේක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. පරිගණකයක තිබෙන ඉතා වැදගත් උපාංගයක් තමයි ප්‍රොසෙසරය. මේකට අපි කොම්පියුටරේ මොළය කියලත් කියනවා. පරිගණකයේ සිදුවන සියලුම ක්‍රියාකරකම් පාලනය වන්නේ මෙයින් ය. ලෝකයේ ප්‍රොසෙසර නිෂ්පාදනය කරන සමාගම් කිහිපයක්...

Friday, June 24, 2016

ගේම් ගහන්නම සුපිරි මැශින් එකක් හදමු

හරි මේක මෙහෙම පටන් ගමු, දැන් ඔය ගෙදර මැශින් තියන හැම කෙනාම වගේ කැමතියිනේ ගේම් ගහන්න. හැබැයි පොඩි ප්‍රශ්නෙකට කියල තියෙන්නේ මේ අපේ ‍රැම් (RAM), වීජීඑ (VGA) කියන දේවල් තමයි. ඉතින් මේ ප්‍රශ්නේ නිසා ගොඩක් අය මොනිටර් එක දිහා බලාගෙන මාර අව්ලකින් ඉන්නවා ගේම් ඉන්ස්ටෝල් කර ගන්න බැරුව. ඒත් සමහර අය කොහොමහරි ඉන්ස්ටෝල් කර ගන්නව. කොහොමහරි ගේම් එකත් හිර වෙවි ගහනවා. ඉතින් ඔහොම ටික කාලයක් යද්දි එක්කෝ වීජීඑ (VGA) එක හරි ‍රැම් (RAM) එක හරි යනවා. මොකද මැශින් එකට...

Tuesday, June 21, 2016

හාඩ් ඩිස්ක් එකක් නිවැරදිව පාටිෂන් කරන හැටි

මොකක්ද මේ පාටිෂන් කරනවා කියන්නේ ? හාඩ් ඩිස්ක් එකක සම්පූර්ණ ඉඩ ප්‍රමාණය හොදින් ප්‍රයෝජනයට ගැනීමට එහි ඉඩ කොටස් වලට වෙන් කිරීම හෙවත් පාටිෂන්  කිරීම කළ යුතුය. මේ ලිපියෙන් කියන දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මන් හිතනවා. හාඩ් ඩිස්කයක් පාටිෂන් කරන ක්‍රම ගණනාවක් තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ වින්ඩෝස් බූටබල් සීඩී එකක් මගින් හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කිරීමේ ක්‍රමයයි. ඊට හේතුව ඒ සදහා මෙහෙයුම් පද්ධතියක් හෝ වෙනත් සහායක වැඩසටහනක් අවශ්‍ය නොවීමයි....

Monday, June 20, 2016

හාඩ් ඩිස්කයක් අක්‍රිය වු විට එහි ඇති දත්ත නැවත ලබාගත හැකි, නොහැකි හේතූන්

අක්‍රිය වන සෑම හාඩ් ඩිස්කයකින්ම එහි තිබු දත්ත සම්පුර්ණයෙන්ම ලබාගත නොහැකිය. හාඩ් ඩිස්කය අක්‍රිය වීමට බලපා ඇති හේතුව අනුව එහි දත්ත නැවත ලබා ගැනීමේ ක්‍රියාවලිය රදා පවතී. ප්‍රධාන වශයෙන් මූලික ආකාර හතරකින් හාඩ් හාඩ් ඩිස්කයක් අක්‍රිය විය හැකිය. විද්‍යුත් දුර්වලතා මතුවීම (Electronic Failure) අධි වෝල්ටීයතා නිසා සහ ඉලෙක්ටෝනික පාලන පුවරුවේ දෝෂ නිසා ඩිස්කයේ ඉලෙක්ට්‍රොනික පාලන පුවරුව දැවී යාම මීට හේතුවයි. මෙවිට බයෝස් වැඩසටහන මගින් හාඩ් ඩිස්කය හදුනා...

හොද ඇන්ටිවයිරස් මෘදුකාංගයක තිබිය යුතු ලක්ෂන

අද ලෝකයේ විවිධ ඇන්ටිවයිරස් මෘදුකාංග විශාල වශයෙන් තිබේ. ඒවයෙන් බොහෝමයක් මෘදුකාංග අපට ලබා දෙන්නේ මුදල් වලටය. නමුත් අපි ඒ හොද හොද මෘදුකාංග ක්‍රක් (Crack), පැච් (Patch) කරගෙන හොරට පවිච්චි කරනවා. නැත්නම් කොහෙන් හරි සීරියල් නම්බර් එකක් හොයාගෙන ගහලා පවිච්චි කරනවා. ඇත්තටම අපි මේව මෙහෙම පාවිච්චි කරා කියල කිසිම අව්ලක් යන්නෙ නෑ. හරි. මම ඔබට මෙම ලිපිය මගින් කියාදීමට උත්සහා කරන්නේ හොද ඇන්ටිවයිරස් මෘදුකාංගයක තිබිය යුතු ලක්ෂණ හා තමන්ට උචිත ඇන්ටිවයිරස් මෘදුකාංගයක්...

Friday, June 17, 2016

රූපවාහිනි තිරයක හා පරිගණක මොනිටරයක තිබෙන වෙනස්කම් මොනවාද ?

රූපවාහිනි තිරයේ හරස් අතට හෙවත් තිරස්ව හා දික් අතට හෙවත් සිරස්ව වර්ණ පෙන්වීම සදහා කිරණ විදීමට භාවිතා වන්නේ පොදු සංඛ්‍යාතයකි. එසේම ඒවා පරිගණක මොනිටරයේ සංඛ්‍යාත වලට වඩා බෙහෙවින් අඩු නිසා රූපවාහිනි තිරයේ ඇති පික්සෙල් ප්‍රමාණය අඩුය. පරිගණක මොනිටරයේ ඉට වඩා වැඩි පික්සෙල් ප්‍රමාණයක් තිබේ. පරිගණක තිරයේ දර්ශනය වෙන කුඩා අකුරු රූපවාහිනි තිරයකින් දර්ශනයවීමේදී පැහැදිලි බව අඩු වෙන්නේ මෙනිසාය. ...

මෙමරි කාඩ් (Memory Card) භාවිතයේදි සැලකිලිමත් වියයුතු කරුණු

තත්වයෙන් උසස් මෙමරී කාඩ් (Memory Card) එකකට දස ලක්ෂ වාරයක් පමණ දත්ත කියවීම, ලිවීම හා මකා දැමීම කළ හැකිය. එසේම එය දස දහස් වාරයක් පමණ කාඩ් රීඩරයකට සවි කොට දත්ත ලබාගත හැක. මෙමරි කාඩ් වලට වඩාත්ම හානි වෙන්නේ ඒවා කාඩ් රීඩරයකට සවි කිරිමේදී හා ඉවත් කිරීමේදීය. මෙමරි කාඩ් එකක් ඊට ගැළපෙන රීඩරයකට සම්බන්ධ කිරීමේදි ඕනෑවට වඩා ඔබ එය බලෙන් ස්ලොට් එකට තද කළ යුතු නැත. සාමාන්‍යයෙන් එය පහසුවෙන් රීඩරයට ඇතුළු කළ හැකිය. නොගැළපෙන හෝ යාන්තමින් ගැළපෙන රීඩරයකට ...